කිලිනොච්චි පොලීසියේ 28කට කොවිඩ්


කිලිනොච්චිය පොලීසියේ 28 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හදුනා ගෙන තිබේ.

එ දින කිහිපයක් පුරා සිදු කළ පරික්ෂණ වල වාර්තා ලැබිමෙන් පසුවයි.

එ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමු කිරිමට පියවර ගෙන ඇති බව සඳහන්ය.

එ අනුව වෙනත් පොලිස්ථානයන්හි පොලිස් නිලධාරින් යොදවා රාජකාරි කටයුතු කරගෙන යන බව සඳහන්ය



Recommended Articles