කිරුළපනදී අහසට වෙඩි තබයි


කිරුළපන පොලිස් වසමේ කිරුළපන මාවත ප්‍ර දේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් අහසට වෙඩි තබා පළාගොස් ඇති බව කිරුළපන පොලීසිය කියයි.

වෙඩි තැබීම හේතුවෙන් කිසිවෙකුටත්  තුවාල සිදුව නොමැති අතර ඊයේ රාත්‍රී මෙම වෙඩි තැබීම සිදුව තිබේ.

කවුරු් විසින් වෙඩි තැබිම සිදුකළාද යන්න පිළිබඳව තොරතුරු වාර්තා නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් පවසයි. 



Recommended Articles