පුද්ගලයෙකුට පහරදෙන අයුරු දැක්වෙන මෙන්ම සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන වීඩියෝවට අදාළව මේ වන විට සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
කිරිබත්ගොඩදී ඊයේ (26දා) මෙම පහරදීම සිදුව ඇති බවත් එම පහරදීමෙන් පුද්ගලික ආයතනයක හිමිකරුවෙක් තුවාල ලබා ඇති බවත් පොලීසිය කියයි.්