කිරිබත්ගොඩ රාත්‍රි සමාජ ශාලාවක වෙඩි තැබීමක්


කිරිබත්ගොඩ නගරයේ රාත්‍රී සමාජ ශාලාවක අද (18දා) අලුයම 2 . 30 ට පමණ වෙඩි තැබීමක් සිදු වී ඇත. 

වෙඩි තැබීමෙන් කිසිවෙකුට අනතුරක් හෝ  එහි  දේපල වලට හානියක් සිදු වී නැත. 

වාහනයකින් පැමිණි පිරිසක් විසින්  සමාජ ශාලාවේ  සිටි  අයෙකු ගැන විමසා  පසුව  ඔවුන් උඩට වෙඩි තබා පලා ගොස් තිබෙන බව කියති. 

මෙය පරණ අරාවුලක් මත සිදු කර තිබෙන බවට සැක කෙරේ.  

මල්වාන ඩබ්ලිව් ඩී ඵමි විතානගේ හා දෙල්ගොඩ සුදත් පුබුදු කීර්ති



Recommended Articles