කිරිපිටි සඳහා රු. 200ක මිල වැඩිවීමක් ඉල්ලයි


රජය බදු ඉවත් කළද එක් කිරිපිටි කිලෝවකින් තවදුරටත් රුපියල් 200 ක පමණ පාඩුවක් සිදුවන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කර සිටියි. ලබන නොවැම්බර් දක්වා හෝ රුපියල් 200 ක මිල වැඩිවීමක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි ආනයනකරුවන්ගේ සංගමයේ කමිටු සාමාජික ලක්ෂ්මන් වීරසූරිය සඳහන් කර සිටියේ​ය.



Recommended Articles