කිරිපිටි මිලෙහි වෙනසක්


අද මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික කිරිපිටි මිල පහළ දැමීමට තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.  කිලෝ 1ක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 150 කින්ද ග්‍රෑම් 400ක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 60කින්  පහළ දැමීමට තීරණය කර ඇත.

.



Recommended Articles