කිරිපිටි මිල ඉහළයෑම හමුවේ දියර කිරිවලට යොමු වෙන්​න


කිරිපිටි මිල ඉහළයෑම හමුවේ දියර කිරිවලට යොමු වන ලෙ​ස මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා  ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර දියර කිරි ලීටරයක් වෙනුවෙන් ගොවින්ට ගෙවන මුදල ඉහළ දැමීමට මිල්කෝ ආයතනය තීරණය කර තිබේ.

නොවැම්බර් පළමු වනදා සිට දියර කිරි ලීටරයක් සඳහා ගෙවන මුදල රුපියල් 07කින් ඉහළ දැමූ බව ඔවුන් සඳහන් කර සිටියි.



Recommended Articles