කිරිපිටි,ගෑස් සහ සහල් මිල වැඩි කිරිමේ තිරණයක් නෑ


කිරිපිටි , ගෑස් හා සහල් මිල වැඩි කිරීමට තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කරනවා.

කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.



Recommended Articles