කිරිඳිවැල ප්‍රදේශයේ අයෙකුට කෝවිඩ්


කිරිඳිවැල කුට්ටිගල ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙකුට ද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසදනය වී තිබේ.

එම මාළුවෙළෙන්දා කුට්ටිගල, රඳාවාන, මැද්දේගම්‍, බෝගහකුඹුර, කිරිඳිවැල සහ පැපිල්වෙල යන ප්‍රදේශවලට ද වෙළෙඳාම් කටයුතු සඳහා ගොස් තිබේ.



Recommended Articles