කිරිදෙන මවුවරුන්ටත් කොවිඩ් එන්නත By .. // 2021 මැයි 18 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කිරි දෙන මව්වරුන් කොවිඩ් මර්දන එන්නත් ලබා ගැනීමට සුදුසු බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එම එන්නත ලබා ගැනීම මව් කිරි දීම වෙනස් කිරීමට හේතුවක් නොවන බවයි. Facebook Twitter Google+ Recommended Articles