කිරි තේ රු. 90ට අඩුවෙයි


දිවයින පුරා පිහිටි ආපනශාලාවලින් අලෙවිකරන කිරි තේ කෝප්පයක මිල රුපියල් 90ක් දක්වා අඩුකරන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ කැඳවුම්කරු අසේල සම්පත් මහතා පවසයි.

සීනි කිලෝවක මිල මේ වන විට රුපියල් 190 -200ත් අතර මිලකට අඩුවී ඇති බවත් ආනයනික කිරිපිටි මිලද අඩකරන බවට ප්‍රකාශ කර තිබීමත් හේතුවෙන් මෙම තීරණය ගත් බව ඔහු පැවැසීය.



Recommended Articles