කිරි තේ එකක් රු 100යි


කිරිපිටි මිල ඉහළ යෑම හා සිනි මිල ඉහළ යාම හේතුවෙන් කිරි තේ කොප්පයක මිල රුපියල් 100ක් දක්වා ඉහළ නැංවීමට ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමය තීරණය කර තිබේ.

මේ අනුව රුපියල් 75-80 අතර මිලකට පැවැති කිරි තේ කෝප්පයක මිල රුපියල් 100ක් දක්වා වැඩි වෙනු ඇත. 



Recommended Articles