ගෑස් මිල වැඩි කිරීමත් සමග කිරි තේ, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තුවල මිල ඉහළ දැමීමට සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
ඒ අනුව කිරි තේ, රයිස් සහ කොත්තුවල මිල දැනට පවතින මිලට වඩා රුපියල් 10 කින් මිල වැඩි කර ඇත.