කිරළාගල චෛත්‍යයට නැගි පිරිස්ට රු. 50,000 දඩ මුදලක්


හොරොව්පොතාන කිරළාගල ඉපැරණි පුරාවිද්‍යා භූමියට අනවසරයෙන් ඇතුළුවී චෛත්‍යයක් මත සිටගෙන ගත් ඡායාරූප සමාජ ජලා වෙබ් අඩවිවලට මුදා හැරි  බවට චෝදනා ලැබු අම්පාර ඔලුවිල් විශ්ව විද්‍යාලයේ සිසුන්  8 දෙනා වරද පිළිගැනීමෙන් අනතුරුව  රුපියල්  50,000ක් බැගින් වු  දඩ මත මුදා හැරීමට කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.



Recommended Articles