කිමාලි ප්‍රනාන්දු ඉවත්වෙයි


ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී කිමාලි ප්‍රනාන්දු සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඒ සඳහා වන ලිපිය ඇය විසින් විෂයභාර අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වෙත යොමුකර තිබේ.

 



Recommended Articles