කින්නියා පාලම් පාරු අනතුරෙන් තවත් දැරියක් මිය යයි


ත්‍රිකුණාමලය කින්නියා කුරින්ජන්කේනි කලපුවේදී පාලම් පාරුවක් පෙරළීමෙන් සිදුවූ අනතුරින් තුවාල ලබා රෝහල් ගතකර සිටි තවත් දැරියක් මියගොස් ඇත.

ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 06 හැවිරිදි දැරියක්  ඊයේ (27) රාත්‍රියේ මියගොස් ඇති බවට කින්නියා පොලීසිය සඳහන් කර සිටියි.



Recommended Articles