කින්නියා නගරාධිපතිවරයා දෙසැම්බර් 09 වනදා දක්වා රිමාන්ඩ්


ත්‍රිකුණාමලය කින්නියා, කුරින්ජන්කේනි කළපුවේ පාලම් පාරුවක් පෙරළීයාමෙන් පාසල් දරුවන් ඇතුළු හයදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කින්නියා නගරාධිපතිවරයා දෙසැම්බර් මස 09 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.



Recommended Articles