කෑගල්ලේ සිදු වූ බස්රථ අනතුරකින් පුද්ගලයන් 21කට තුවාල


කෑගල්ල, ගලිගමුව ප්‍රදේශයේ බස් රථ දෙකක් එකිනෙක ගැටී අද(21දා) අලුයම සිදුවූ අනතුරක් සිදුව තිබේ.

​මෙම අනතුරින් පුද්ගලයින් 21 දෙනෙකු   පමණ තුවාල ලබා ඇති අතර, තුවාලකරුවන්  කෑගල්ල සහ වරකාපොළ යන රෝහල්වලට ඇතුළත් කර ඇත.



Recommended Articles