කෑගල්ල බන්ධනාගාරයේ 08කට කොවිඩ්


කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ රැදවියන් 08දෙනකු හට කොවිඩි වයිරසය අසාදනය වී ඇති බව කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය උසස් නිලධාරියෙක් අද පැවසීය.

බන්ධනාගාර ගත කර ඇප මත මුදා හැරිමට ප්‍රථමකෑගල්ල රෝහලේදීසිදුකල පී සී ආර් පරික්ෂණයකින්මෙි බව තහවුරු වී ඇත.

හදුනාගත්රෝගින් 08දෙනා සමග මෙි වන විට කොවිඩිඅසාදිතරෝගින් 38දෙනකු පමණ බන්ධනාගාරයෙන් හමුවී ඇත.

අසාදිත පුද්ගලයන් කෑගල්ල කුරැණැගල ප්‍රදේශ වල පදිංචි කරුවන්බවට හදුනාගෙන ඇත.

හදුනාගත්රෝගින් බන්ධනාගාරය මගින් වැලිකඩ සහ පොලොන්නරුව කොවිඩි ප්‍රතිකාර මධ්‍යස්ථානවෙත යොමු කිරිමට සැලසුමි කර ඇති බව අප කල සොයා බැලිමකදී අනාවරණය විය.

රඹුක්කන නයෝමි දිල්රුක්ෂි

 



Recommended Articles