කෑගල්ල කොට්ඨාස භාර නිලධාරී ලෙස SSP කන්දෙවත්ත පත්කරයි


කෑගල්ල කොට්ඨාස භාර නිලධාරී ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී.ආර්. කන්දෙවත්ත මහතා පත්කර තිබේ. ඔහු මීට පෙර කෑගල්ල කොට්ඨාස භාර නිලධාරී තනතුරේ වැඩ බැලිමට පත්කර තිබුණි.

එසේම ඇමති ආරක්ෂක කොට්ඨාසයේ සේවය කළ සහකාර පොලිස් අධිකාරි බී.එම්.එස්.බී. නවරත්න මහතා කෑගල්ල කොට්ඨාසය වෙත මාරුකර තිබේ.



Recommended Articles