කෑගල්ල SLPP 07 SJB 02


කෑගල්ල දිස්ත්‍රික් සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත්ව තිබේ. මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන 07ක් හා සමගි ජන බලවේය ආසන 02ක් හිමිකරගෙන ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 331 573 (ආසන 07)

සමගි ජන බලවේගය  313 317 (02)

ජාතික ජන බලවේගය 14 033

එක්සත් ජාතික පක්ෂය 12 168



Recommended Articles