කැළණිවැලි දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් කරයි - රත්නපුරටත් දිගු වෙයි


කැළණිවැලි දුම්රිය මාර්ගය නවීකරණය කිරිමේ වැඩසටහන යටතේ එම දුම්රිය මාර්ගය ද්විත්ව දුම්රිය මාර්ගයක් ලෙස සංවර්ධනය කිරිමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවැසීය.

ඉන් අනතුරුව එම මාර්ගය රත්නපුර දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරන බවත් එම මාර්ගය ගමන් ගන්නේ පැරණි රත්නපුර දුම්රිය මාර්ගය ගමන් ගත් මාර්ගයේම බවත් අමාත්‍යවරයා පැවැසීය.



Recommended Articles