කැළණියේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් ජීවිතක්ෂයට


කැළණියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් කළ වෙඩි තැබීමකින් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ස්වර්ණාභරණ සාප්පුවක හිමිකරුවෙකි.

 



Recommended Articles