කැළණිය පෙරහර නිසා රථවාහන ගමනය සීමා


කැළණිය රාජමහා විහාරස්ථානයේ දුරුතු මහා පෙරහර අද දිනයේදි වීදි සංචාරය කරන නිසා මාරග කිහිපයක රථ වාහන ගමනය සීමා කිරීමක් සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.



Recommended Articles