කැළණිතිස්සේ ජනන යන්ත්‍ර දෙකක් අක්‍රීය වෙය


ඉන්ධන නොමැතිවීම හේතුවෙන් කැළණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍ර දෙකක් අක්‍රීය වී  තිබේ. මේ අනුව ජාතික පද්ධතයට මෙගාවොට් 285ක් අහිමිි වී තබේ.

කෙසේ වෙතත් අද දිිනයේද බලාගාරයට ඉන්ධන ලැබිමට නියමත අතර ඉන්ධන ලැබුණත් එම යන්ත්‍ර යථා තත්ත්වයට පත්කිරීමට වේලාවක් ගත වෙනු ඇත බව වාර්තා වෙයි.



Recommended Articles