කැළණිතිස්ස එක් ජනන යන්ත්‍රයක් නවතී


ඉන්ධන නොමැතිවීම හේතුවෙන් කැළණිතිස්ස බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් ක්‍රියා විරහිත වී ඇති බව වාර්තා වෙයි. මේ අනුව අද දිනයේදීද ඇතැම් ප්‍ර දේශවලට විදුලිය කප්පාදුවක් සිදුවීමට ඉඩ තිබේ.

 



Recommended Articles