කැළණි ගඟ හා මල්වතු ඔය එක් ස්ථානයක බැගින් අධි ගංවතුර තත්ත්වයක By .. // 2025 දෙසැ 02 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කැළණි ගඟ නාගලන්ගමුව ජල මාපකයෙන් හා මල්වතු ඔය තන්තිරිමලය ජල මාපකයෙන් අධි ගංවතුර තත්ත්වයක් පෙන්නුම් කිරීම හැරෙන්නට සෙසු සියලුම ගංඟාවල ජල මට්ටම් සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබේ. Facebook Twitter Google+ Recommended Articles