කැළණි ගඟ පහත් ප්‍ර දේශවලට ගංවතුර අවධානමක්


කැළණි ගඟ ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍ර දේශවලට ලැබී ඇති වර්ෂාපතනය හේතුවන් කැළණි ගංඟා නිම්නයේ පහත්බිම්
ප්‍ර දේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 



Recommended Articles