කැස්බෑවේ කොරෝනා රෝගීන් 31 දෙනෙක්


කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන්  කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 31 දෙනකු  අද  11 වන විට වාර්තා වී ඇතැයි කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජයසුන්දර මහත්මිය පැවසුවාය

වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ මාකන්දන ප්‍රදේශයෙනි.

හෙට 12 දින පිලියන්දල දිසා රෝහලේ දී පිළියන්දල හා  කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශවල පදිංචි සිය දෙනෙකුට ආසන්න පිරිසක්  පි සි ආර් පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිත බව වෛද්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

 



Recommended Articles