කැස්බෑ බිත්තර 30ක් සමග අයෙක් මාට්ටූ


ගල්කිස්ස, වෙඩිකන්ද වෙරළ තීරයේදී කැස්බෑ බිත්තර 30 ක් අලෙවිය සඳහා සන්තකයේ තබාගන සිටි  පුද්ගලයෙකු අද (12දා) ගල්කිස්ස පොලිස් පරිසර අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය. 

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු වෙඩිකන්ද ප්‍රදේශයේ පදිංචි වයස (60) ක් වන අයෙකුද වන බවත් පොලීසිය කියයි .

දෙහිවල එච් එම් ධර්මපාල



Recommended Articles