කැලණියෙන් කෝවිඩ් ආසාදිතයින් 74ක්


ඊයේ දිනයේදී කැලණිය ප්‍රදේශයෙන් ආසාදිතයින් 74ක් හඳුනාගෙන තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් වාර්තා වන්නේ මහර ප්‍රදේශයෙන් වන අතර ඒ අනුව එම ප්‍රදේශයේ ආසාදිතයින් 67 ක් හදුනාගත් බව කෝවිඩ් වැලැක්විමේ ජාතික ක්‍රියාන්විතය මධ්‍යස්ථානය පවසයි.

 



Recommended Articles