කැලණිය සරසවියේ කුලපතිධුරය කැලණිය රජමහා විහාරාධිපතිට By .. // 2021 නොවැ 05 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} වැලමිටියාවේ කුසල ධම්ම නාහිමියන්ගේ අපවත්වීමෙන් හිස්වූ කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපතිධුරයට කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් පත්කර ඇත. Facebook Twitter Google+ Recommended Articles