කැලණිය විදුලි උපකරණ ගබඩාවක් ගිනි ගනී By .. // 2022 දෙසැ 05 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කැලණිය වරාගොඩ විදුලි උපකරණ ඇතුළු භාණ්ඩ ගබඩාවක ඉහළ මහලයේ ගින්නක් හට ගෙන තිබේ. ගිනි නිවන හමුදාව පැය කීපයක් තිස්සේ එය නිවීමට දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බව වාර්තා වේ. Facebook Twitter Google+ Recommended Articles