කැලණිය රජමහා විහාරය වසා දමයි


රට තුළ ශ්‍රීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් කැලණිය විහාරස්ථානය ඊයේ සිට සතියක පමණ කාලයක් වසා දැමිමට තිරණය කර ඇති බව කැලණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුදත් වල්පොල මහතා පැවසීය.

දිනපතා සැලකිය යුතු බැතිමතුන් පිරිසක් විහාරස්ථානයට පැමිණිම හේතුකොට ගෙන මෙම තිරණය ගෙන ඇත.



Recommended Articles