කැලණිය විශ්වවිද්‍යාලයේ සියලුම අධ්‍යයන කටයුතු අගෝස්තු 19 වන දින ආරම්භ වන බව කැලණිය විශ්ව විද්‍යාලය සඳහන් කරයි.
ඒ අනුව නේවාසිකාගාර පහසුකම් හිමි සිසුන් අගෝස්තු 18 වන දින පස්වරු 5ට පෙර නේවාසිකාගාර වෙත වාර්තා කළ යුතු බවත් විශ්ව විද්‍යාලය දැනුම්දෙයි.