කැරොලයින්ට හා චූලාට පොලිස් ඇප


කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ අත්අඩංගුවට ගත් ලෝක විවාහක රූ රැජන කැරොලයින් ජූරි හා නිරූපිකාවක වන චූලා පද්මේන්ද්‍ර පොලිස් ඇප මත මුදා හැර තිබේ.

විවාහක රූ රැජින ලෙස පත්වූ පුෂ්පිකාද සිල්වා මහත්මියට සුළු තුවාල සිදුකිරීම හා සාපරාධී බලහත්කාරය පෑමේ චෝදනා යටතේ ඔවුන් අත්අඩගුවට ගැනින.

එළැඹෙන 19 දා ඔවුන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා තිබේ.‍ෙ



Recommended Articles