කැරොලයින්ට හා චූලාට ඇප


විවාහක රූ රැජින තේරීමේ තරගාවලියේදී පුෂ්පිකාද සිල්වා මහත්මියට සුළු තුවාල සිදුකරීම, බලපෑම් එල්ල කිරීම හා අභූත චෝදනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වූ නඩුවේ විත්තිකරුවන් වන ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි හා නිරූපිකාවක වන චූලා පද්මේන්ත්‍ර රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ඔවුන්ට එරෙහි නඩුව සමතයකට පත්කර ගැනීම සඳහා පැමිණිලිකාර පුෂ්පිකාද සිල්වා මහත්මිය එකඟ වී ඇති බව ඇයගේ නීතිඥවරු අධිකරණයට දැන්වීය.



Recommended Articles