කැරොලයින් හා චූලා අත්අඩංගුවට


ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කුරුඳුවත්ත පොලීසියට ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි අවස්ථාවේදී ඇය හා චූලා පද්මේන්ද්‍ර මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගියදා ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජින තේරීමේ තරගාවලියේදී ඇතිවූ සිද්ධියට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.



Recommended Articles