කැරපොතු ජනතා පක්ෂය ඉන්දීය පාර්ලිමේන්තුව වටලයි


ඉන්දීය කැරපොතු ජනතා පක්ෂයේ ක්‍රියාකාරින් විශාල පිරිසක් ඉන්දිය පාර්ලිමේන්තුව ආසන්නයේ දැවැන්ත විරෝධයක නිරත වෙමින් තිබේ. මෙම විරෝධතාව පැවැත්වීමට පෙරාතුව ඔවුන්ගේ පැමිණීම නැවැත්විමට පොලිසිය උත්සාහ කළද එය ව්‍යවර්ත වි තිබේ.



Recommended Articles