කැබිනෙට්ටුව අද රැස්වෙයි


මෙම සතියට අදාළ කැබිනට් මණ්ඩල රැස්වීම අද (12දා) පෙරවරුවේ රැස්වීමට නියමිත බව වාර්තා වෙයි.මින් පෙර කැබිනට් මණ්ඩල රැස්වීම සෑම සතියකම සඳුදා දින පස්වරුවේ පැවැත්වීය.

මෙවර ඒය සිකුරාදා රැස්වෙයි. ආණ්ඩු පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ අයවැය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙසේ කැබිනට් රැස්වීම අද පෙරවරුවේ යොදාගෙන ඇති බවයි.



Recommended Articles