කැබිනට් සංශෝධනයක් නෑ


කැබිනට් සංශෝධනයක් පිළිබඳව සාකච්ඡා කිරීමක් සිදු නොවුන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ඔහුට යොමු කළ ගැටලුවකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.



Recommended Articles