කැබිනට් සංශෝධනයක්?


අද දිනයේදී කැබිනට් සංශෝධනයක් තවත් සුළු මොහොතකින් සිදුවීමට නියමිත බව වාර්තා වෙයි. සියලුම අමාත්‍යවරුන්ට ජනපති ලේකම්කාර්යලය වෙත කැඳවා ඇති බවද වාර්තා වෙයි.

රජය විවේචනය කළ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුටම ධුර අහිමි වෙනු ඇතැයි වාර්තා වෙයි.



Recommended Articles