කැබිනට් රැස්වීමෙන් පසු ඇමතිවරුන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක්


අද (21) පස්වරුවේ පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීම ජනාධිපති මන්දිරයේ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව අමාත්‍යවරුන් සඳහා රාත්‍රී භෝජන සංග්‍රහයක් ද සූදානම් කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

මේ වන විට ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙන්ම හවුල්කාර පක්ෂ අතර යම්කිසි මත ගැටුම් කිහිපයක් මෙන්ම ආණ්ඩුව අභ්‍යන්තරය තුළද ගැටුලු වාර්තා වී ඇති අවස්ථාවක මෙම රාත්‍රී භෝජන සංග්‍රහය සූදානම් කර තිබෙයි. 



Recommended Articles