කැබිනට් රැස්වීම ඇරඹෙයි By .. // 2019 ජුනි 18 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සතිපතා පැවැත්වෙන කැබිනට් රැස්වීම ජනපති ලේකම් කාර්යාලයේදී ආරම්භ වී තිබේ. පසුගිය සතියේදි ජනපතිවරයා කැබිනට් රැස්වීම නොපැවැත්වීය. Facebook Twitter Google+ Recommended Articles