මහින්ද - මෛත්‍රී ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ඊයේ ගත් කැබිනට් තීරණ දැනුම් දීම සඳහා වන මාධ්‍ය හමුව මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙයි. ඒ සඳහා කැබිනට් ප්‍රකාශකවරුන් වශයෙන් මහින්ද සමරසිංහ මහතා හා දයාසිරි ජයසේකර මහතා එක්ව සිටියි.