කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් කිහිප ‌දෙනෙක් අද දිවුරුම් දෙයි


නව රජයේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙක් පමණක්  අද දිනයේදි දිවුරුම් දෙනු ඇති  වාර්තා වෙයි. ඒකාබද්ධ විපක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මෙන්ම රජයට සහාය දැක්වීමට පැමිණෙන පාර්ශ්වයන්ටත් සාධාරණයක් ඉටුවන අයුරින් කැබිනට් මණ්ඩලය පත්කිරීමට නියමිතය.


 



Recommended Articles