කැබිනට් මණ්ඩලයට එරෙහිව නීතිඥ සංගමය නඩු මඟට


පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට එරෙහිව නඩු මගට පිවිසීමට නීතිඥ සංගමය තීරණය කර තිබේ. ඔවුන් මෙම නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළේය. 

 



Recommended Articles