කැබිනට් මණ්ඩලය ලබාදුන් විසඳුමට එකඟ නෑ


ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ලබාදුන් විසඳුමට එකඟ නොවන බව ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් පවසා සිටියි.

සියලු වෘත්තීය සමිතිවල එකඟතාවයෙන් මෙම අරගලය ඉදිරියට ගෙන යන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.



Recommended Articles