කැබිනට් මණ්ඩලය ඉවත්විම සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකඟතාව පැමිණි විටයි


සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා එකඟතාවයකට පැමිණි පසු සියලු කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්විමට තිරණය කර තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන්තවයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති කැබිනට් අමාත්‍යවරුන්ගේ හමුවකදී මේ බව තිරණය වී තිබේ.

මෙම සාකච්ඡාවට එක්වූ සියලු අමාත්‍යවරුන් එකඟතාවයකට පැමිණ ඇත්තේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් කඩිනමින් සකස් කළ යුතු බවත් ඉන් අනතුරුව තමන් අමාත්‍යධුර අත්හරින බවටත්ය. 



Recommended Articles