කැබිනට් අමාත්‍යාංශ 03කට නව ලේකම්වරු පත්වෙති


කැබිනට් අමාත්‍යාංශ 03ක් සඳහා පත් කෙරුණු නව ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ඔවුන්ගේ නම් පහත පරිදි වේ.

  1. එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා          - ලේකම්, අධිකරණ අමාත්‍යාංශය
  2. යූ.ඩී.සී. ජයලාල් මහතා                         - ලේකම්, වරාය හා නාවික අමාත්‍යාංශය
  3. මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා       - බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය


Recommended Articles